Saturday, September 25, 2021
Google search engine
Homeදේශීය පුවත්මුහුණු ආවරණ නැති අය අත්අඩංගුවට ගන්න.. සියළු පොලිසිවලට දැනුම් දේ..

මුහුණු ආවරණ නැති අය අත්අඩංගුවට ගන්න.. සියළු පොලිසිවලට දැනුම් දේ..


August 14, 2021 at 12:40 pm | lanka C news

මුහුණු ආවරණ නැති අය අත්අඩංගුවට ගන්න.. සියළු පොලිසිවලට දැනුම් දේ..

මෙරට සියළු පුද්ගලයන් මුහුණු ආවරණ පැළදීම අනිවාර්ය කර ඇති නිසා මුහුණු ආවරණ රහිතව සිටින අය වරෙන්තු අත්අඩංගුවට ගන්නා බව පොලිසිය දැනුම් දෙයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරන්නේ මෙම නීතිය ඉතා දැඩිව ක්‍රියාත්මක කිරීමට සියළු පොලිසිවලට උපදෙස් දී ඇති බවයි.

එමෙන්ම කාර්යාලයක සේවය කරන පුද්ගලයන් එක්රැස්වීමකින් තොරව කටයුතු කරන්නැයිද ඒ මහතා දැනුම් දෙයි.

1,252 views


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments