Friday, October 22, 2021
Google search engine
Homeදේශීය පුවත්රට තුල දෛනික කොරෝනා ආසාදිතයන් තිස් දහසක් (30,000)….

රට තුල දෛනික කොරෝනා ආසාදිතයන් තිස් දහසක් (30,000)….


August 14, 2021 at 10:02 pm | lanka C news

රට තුල දෛනික කොරෝනා ආසාදිතයන් තිස් දහසක් (30,000)….

දැනට සිදුකරන පරීක්ෂණ වලින් හෙළි නොවුණද පුද්ගලයන් 30,000කට පමණ දිනපතා කොරෝනා වෛරසය ආසාදනය වනු ඇතැයි අනුමාන කළ හැකි බව වෛද්‍ය විශේෂඥයෝ කියා සිටිති.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම මහතා සඳහන් කරන්නේ දැනට ලැබෙන තොරතුරු අනුව එවැනි අනුමානයකට යා හැකි බවයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හා එහි මාධ්‍ය ප්‍රකාශක හේමන්ත හේරත් මහතා සඳහන් කරන්නේ වාර්තා වන සංඛ්‍යාවට වඩා වැඩි ආසාදිතයන් පිරිසක් සමාජයේ සිටිය හැකි බවයි.

162 views


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments