Monday, October 18, 2021
Google search engine
Homeදේශීය පුවත්ලබන සදුදා නිකුත් කෙරෙන අතිවිශේෂ ගැසට් නිවේදනය

ලබන සදුදා නිකුත් කෙරෙන අතිවිශේෂ ගැසට් නිවේදනය


බස්නාහිර පළාතේ සීමා දැඩි කෙරේ

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් ඇති සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලා නීතියක් බවට පත් කෙරෙන අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරන බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

අමාත්‍යවරිය සදහන් කළේ ලබන සදුදා (16) එම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීමට කටයුතු කරන බවයි.

එමෙන්ම බස්නාහිර පළාතේ සීමා දැඩි කරමින් තවත් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යවරිය සදහන් කරයි.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments