Saturday, September 25, 2021
Google search engine
Homeදේශීය පුවත්lanka e news වාර්තාකරුවෙක් අත්අඩංගුවට.. ‘ඉන්දීය තානාපති කාර්යාලයට ප‍්‍රහාරයක්’ යයි කියලා..

lanka e news වාර්තාකරුවෙක් අත්අඩංගුවට.. ‘ඉන්දීය තානාපති කාර්යාලයට ප‍්‍රහාරයක්’ යයි කියලා..


August 14, 2021 at 6:20 pm | lanka C news

lanka e news වාර්තාකරුවෙක් අත්අඩංගුවට.. ‘ඉන්දීය තානාපති කාර්යාලයට ප‍්‍රහාරයක්’ යයි කියලා..

කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියට ලිපි සපයන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

හෙටට යෙදී ඇති ඉන්දීය නිදහස් දිනයේදී කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් ඇතැයි ඔහු විසින් ලියා තිබූ ලිපියක් හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

එම පුවත සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස ඉන්දීය තානාපති කාර්යාලයේ නිලධාරියෙකු පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

පොලීසිය සඳහන් කරන්නේ මෙසේ අත්අඩංගුවට ගත් පුද්ගලයා ගුවන් හමුදා නිලධාරියෙක් ව සිට පසුව හමුදා සේවයෙන් නෙරපා දමන ලද පුද්ගලයකු බවයි.

2,735 views


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments