Friday, September 24, 2021
Google search engine
Homeගොසිප් පුවත්තව දුරටත් රජයට හෝ බළධාරීන්ට අප බල කරන්නෙ නැ

තව දුරටත් රජයට හෝ බළධාරීන්ට අප බල කරන්නෙ නැ



අපි මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය විදියට අපි  රජයට හෝ බලධාරීන්ට බල කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. වසංගතය පාලනය කිරීම සඳහා සංචරණ සීමා පනවන්න කියලා.
නමුත් අපිට දැන් මේ පවතින ඛේදවාචකය කියන්න තියෙන්නෙ එකම පාර්ශවයකටයි ඒ රටේ මහජනතාව දවසකට එකසිය පනතක් මිය යන්නේ ඔබගේ දෙමවුපියන් ඔබගේ සහොදරයන්, ඔබගේ දරුවන්, අපි ඔබෙන් ඉල්ලනවා හෙට එනම් සදුදා දිනයේ ඉදලා මේ රටේ සියලුමදෙනා එකතු වෙලා ස්වයං සංචරණ සීමා පනවාගමු කියල


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments