Saturday, September 25, 2021
Google search engine
Homeදේශීය පුවත්ප‍්‍රබල භූමි කම්පාවක්.. 308ක් මිය යයි..

ප‍්‍රබල භූමි කම්පාවක්.. 308ක් මිය යයි..


August 15, 2021 at 7:47 am | lanka C news

ප‍්‍රබල භූමි කම්පාවක්.. 308ක් මිය යයි..

හයිටි රාජ්‍යයට ඇති වූ රික්ටර් පරිමාණ ඒකක 7.2 ක ප‍්‍රබලත්වයෙන් යුතු භූමිකම්පාවකින් පුද්ගලයින් 304 දෙනෙකු පමණ මිය ගොස් ඇත.

තවත් පුද්ගලයන් 1800ක් පමණ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

මේ හේතුවෙන් රජය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.

භූ කම්පනය බල පෑ ප‍්‍රදේශයේ රෝහල් පිරී ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

දේපල විශාල ප‍්‍රමාණයකටද අලාභ හානි සිදුව ඇත.

3,081 views


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments