Monday, September 20, 2021
Google search engine
Homeදේශීය පුවත්මුළු රටේම තවත් ඇත්තේ ICU ඇදන් 25ක් පමණයි..

මුළු රටේම තවත් ඇත්තේ ICU ඇදන් 25ක් පමණයි..


August 15, 2021 at 1:20 pm | lanka C news

මුළු රටේම තවත් ඇත්තේ ICU ඇදන් 25ක් පමණයි..

මෙරට කොරෝනා ආසාදිතයන් සඳහා වෙන්කරන ලද දැඩි සත්කාර ඒකක ඇඳන් තවත් ඉතිරිව ඇත්තේ 25 ක් පමණක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා සඳහන් කරයි.

දැනට මෙරට කොරෝනා ආසාදිතයන් සඳහා මුළු රට තුලම දැඩි සත්කාර ඒකක ඇඳන් 215 වෙන්කර ඇත්තේ රාජ්‍ය අංශයේ 189 ක් සහ පෞද්ගලික අංශයේ 26ක් ලෙසයි.

මෙම ඇදන් වලින් 190 පිරී ඇති බවත් ඉතිරිව ඇත්තේ 25 පමණක් බවත් ඒ මහතා පැවැසීය.

පවතින තත්ත්වය මත ජනතාව දැඩි වගකීමෙන් කටයුතු කළ යුතු බවත් සෞඛ්‍ය පද්ධතිය උපරිම ධාරිතාවේ පවතින බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

2,749 views


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments