Monday, September 20, 2021
Google search engine
Homeදේශීය පුවත්ඇමැති මණ්ඩලය වෙනස් වුනේ මෙහමයි

ඇමැති මණ්ඩලය වෙනස් වුනේ මෙහමයි


පවිත්‍රාගේ පට්ටමත් ගැලවෙන බව ආරංචි මාර්ග කියයි

අද (16) පෙරවරුවේ කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් සිදු වන අතර අමාත්‍ය ධුර කීපයක් වෙනස් වීමට නියමිත බව ආරංචි මාරග කියයි. ඒ අනුව

අධ්‍යාපන අමාත්‍යංශය – දිනේෂ් ගුණවර්ධන මහතාටත්
විදුලිබල අමාත්‍යංශය – ගාමිණි ලොකුගේ මහතාටත්
ජනමාධ්‍ය අමාත්‍යංශය- ඩලස් අලහප්පෙරුම මහතාටත්
ප්‍රවාහන අමාත්‍යංශය- පවිත්‍රා වන්නිආරච්චි මහත්මියටත්
විදේශ කටයුතු අමාත්‍යංශය- ජී. එල් පීරිස් මහතාටත්
සෞඛ්‍ය අමාත්‍යංශය – කෙහෙළිය රඹුක්වැල්ල මහතාටත්

ලැබීමට නියමිත බව ඒ ආරංචි මාර්ග වැඩි දුරටත් සනාත කරයි.

කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍ය ධුරය කිසිසේත් වෙනස් නොවන්නේ යැයි මින් පෙර සඳහාන් වී තිබුණි.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments