Saturday, September 25, 2021
Google search engine
Homeදේශීය පුවත්ඔක්සිජන් ගෙන එන්න ශක්ති ඉන්දියාවට

ඔක්සිජන් ගෙන එන්න ශක්ති ඉන්දියාවට


ඉන්දියාවේ සිට මෙරටට ඔක්සිජන් රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් SLNS ශක්ති නෞකාව පිටත් කර හැරීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී.

ඉන්දියාවේ චෙන්නායි වරාය බලා නෞකාව යාත්‍රා කිරීමට නියමිත බව නාවික හමුදා ප්‍රකාශක කැප්ටන් ඉන්දික ද සිල්වා මහතා පවසයි.

වැඩිවන කොරෝනා රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් ධාරීතාව ඉහළ යාම හේතුවෙන් ඔක්සිජන් ආනයනය කිරීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍යංශය පසුගිය දා ප්‍රකාශ කළ අතර මැලේසියාවෙන් සහ ඉන්දියාවෙන් එලෙස ඔක්සිජන් අනනයනය කිරීමට තීරණය කර ඇත.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments