Tuesday, September 28, 2021
Google search engine
Homeදේශීය පුවත්කොරෝනා මරණවලින් ලංකාව තවත් ඉදිරියට.. ලෝකයේ 14.. ආසියාවේ 10…

කොරෝනා මරණවලින් ලංකාව තවත් ඉදිරියට.. ලෝකයේ 14.. ආසියාවේ 10…


August 16, 2021 at 10:00 am | lanka C news

කොරෝනා මරණවලින් ලංකාව තවත් ඉදිරියට.. ලෝකයේ 14.. ආසියාවේ 10…

ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ අනුව ශ්‍රී ලංකාව ලෝකයේ කොරෝනා මරණ අතර 14 වන ස්ථානයට පත් වී සිටී.

එමෙන්ම ආසියානු කලාපයේ රටවල් අතර ශ්‍රී ලංකාව සිටින්නේ 10 වැනි ස්ථානයේය.

ලොව පුරා කොරෝනා දත්ත රැස් කරන worldometers වෙබ් අඩවිය මේ තොරතුරු සනාථ කරයි.

817 views


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments