Tuesday, September 28, 2021
Google search engine
Homeගොසිප් පුවත්කොරෝනා මැද කැබිනට් සංශෝධනය අද - ඇමතිවරුන් කිහිපදෙනකු ජනාධිපති ලේකම්...

කොරෝනා මැද කැබිනට් සංශෝධනය අද – ඇමතිවරුන් කිහිපදෙනකු ජනාධිපති ලේකම් කාර්යාලයට කැදවයි


කැබිනට් මණ්ඩල සංශෝධනයක් අද දින සිදු කිරීමට නියමිත බව ඉහළ පෙළේ ආරංචි මාර්ග සදහන් කරනවා.ඒ අනුව අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ ලෙස ඇමතිවරුන් කිහිප දෙනෙකුට දැනුම් දී තිබේ.

එසේ කැඳවීම් ලැබී ඇත්තේ පවිත්‍රා වන්නිආරච්චි, දිනේෂ් ගුණවර්ධන, ගාමිණී ලොකුගේ, කෙහෙළිය රඹුක්වැල්ල, ඩලස් අලහප්පෙරුම, ජි.එල්. පීරිස්, නාමල් රාජපක්ෂ අමාත්‍යවරුන්ටයි.

ඔවුන්ට ලැබෙන අමාත්‍යධුර හෝ ඇමති සංශෝධන වන්නේ කෙසේද යන්න පිලිබදව තවමත් තොරතුරු වාර්තා වී නොමැත. 


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments