Saturday, September 18, 2021
Google search engine
Homeදේශීය පුවත්දේවාලය කඩා දෙවියන්ගේ කරේ තිබූ රන් ආඹරන සොරාගෙන ගිහින්…

දේවාලය කඩා දෙවියන්ගේ කරේ තිබූ රන් ආඹරන සොරාගෙන ගිහින්…


August 16, 2021 at 6:35 pm | lanka C news

දේවාලය කඩා දෙවියන්ගේ කරේ තිබූ රන් ආඹරන සොරාගෙන ගිහින්…

මුලතිව් මාන්කුලම් පොලිස්වසමේ පාලමරතඩි ප්‍රදේශයේ පිහිටි හින්දු කෝවිලක දේවාලයේ තිබූ රන් ආඹරන ඊයේ (15) දින සොරාගෙන ගොස් ඇති බවට මාන්කුලම් පොලීසිය පවසයි.

පාලමරතඩි ශ්‍රී මුත්තුමාරි අම්මාන් හින්දු කෝවිලේ දොරටුවේ අගුල් කඩා ඊයේ රාත්‍රියේ දේවාලයට ඇතුල්වූ සොරෙකු විසින් දේව පිළිමේ පළන්ඳවා තිබූ රන්ආබරන සොරාගෙන ගොස් ඇති බවට කෝවිලේ ප්‍රධාන පූජකවරයා විසින් මාන්කුලම් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත.

පසුව අදල කෝවිල වෙතට පැමිණි මාන්කුලම් පොලිස් නිලධාරීන් විසින් පුලුල් පරික්ෂණයක් අරඹා ඇති අතර රන් ආඹරන සොරාගත් අය පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරනය වී නොමැති බව මාන්කුලම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.

1,263 views


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments