Friday, October 22, 2021
Google search engine
Homeදේශීය පුවත්මෙරට කොවිඩ් මරණ 6000 ඉක්මවයි

මෙරට කොවිඩ් මරණ 6000 ඉක්මවයි


තවත් කොවිඩ් මරණ 161ක්

අගෝස්තු 14වනදා කොවිඩ් මරණ 161ක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව මෙරටදී මේ දක්වා සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 6096ක් දක්වා ඉහළ ගොස් ඇත.

එම මරණ 161න් 83දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර සෙසු 78දෙනා කාන්තාවන් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කරයි.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments