Monday, September 20, 2021
Google search engine
Homeදේශීය පුවත්රටම ආදරේ කරන ආරම්භක පිතිකරුට කොවිඩ්

රටම ආදරේ කරන ආරම්භක පිතිකරුට කොවිඩ්


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක, ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබේ.

පාදයේ අබාධයකට ලක්ව සිටි කුසල් නැවත සිය ක්‍රිකට් පුහුණුවීම් ආරම්භ කිරීමට පෙරාතුව සිදුකළ පීසීආර් පරීක්ෂණයකින් ඔහුට කොවිඩ් ආසාදනය වී ඇති බව හඳුනා ගෙන තිබේ.

එළඹෙන දකුණු අප්‍රිකානු ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයට ද ඔහු ඇතුළත් වී සිටියේය.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments