Saturday, September 18, 2021
Google search engine
Homeගොසිප් පුවත්රටින් පිටවීමට වෙරදරන ඇෆ්ගනිස්තාන වැසියන්..(Video)

රටින් පිටවීමට වෙරදරන ඇෆ්ගනිස්තාන වැසියන්..(Video)



කාබුල් හමීඩ් කර්සායි ගුවන්තොටුපළ වෙත වාණිජ ගුවන්සේවා ගුවන්ගමන් සිදුකිරීම අත්හිටුවීමත් සමග ගුවන්තොටුපළ දහස්ගණන් වූ ඇෆ්ගනිස්තාන වැසියන් සිරවී සිටිනවා.
.මේ වන විට ගුවන්තොටුපළ තුළ ආරක්ෂක අංශ ක්‍රියාත්මක නොවන අතර කාබුල් සිට තුර්කිය ගුවන්යානා දෙකක් අද පෙරවරුවේ කාබුල් වෙත පැමිණියා.
කෙසේවෙතත් තුර්කිය දක්වා ගුවන් ප්‍රවේශ පත්‍රයක මිල ඩොලර් 2500 දක්වා ඉහල ගොස් තිබෙනවා.

ඇෆ්ගන් ජනතාව කාබුල්හි


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments