Saturday, September 18, 2021
Google search engine
Homeදේශීය පුවත්රට වසා දමන්නයි ජනාධිපතිට ලිඛිතව දැනුම් දෙයි..

රට වසා දමන්නයි ජනාධිපතිට ලිඛිතව දැනුම් දෙයි..


August 16, 2021 at 3:50 pm | lanka C news

රට වසා දමන්නයි ජනාධිපතිට ලිඛිතව දැනුම් දෙයි..

කොරෝනා වෛරසය පැතිරීම පාලනය සඳහා රට වසා දැමිය යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිඛිතව දැනුම් දුන් බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් කරයි.

පසුගිය 11 වන දා මෙම තීරණය ලිඛිතව ජනාධිපතිවරයාට දැනුම් දැන්වූයේ යයි එහි සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවාය.

සෞඛ්‍ය අමාත්‍යවරියටත්, සෞඛ්‍ය ලේකම්වරයාටත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාටත් මේ බව දැනුම් දුන් බව ද ඇය සඳහන් කළාය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඇය මේ බව කීය.

12,145 views


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments