Monday, October 18, 2021
Google search engine
Homeදේශීය පුවත්වැඩිහිටි නිවාසයක කොවිඩ් පොකුරක් - Aruna

වැඩිහිටි නිවාසයක කොවිඩ් පොකුරක් – Aruna


මහනුවර පිහිටි වැඩිහිටි නිවාසයක කොවිඩ් 19 වෛරසය ආසාදිත පුද්ගලයින් 46 දෙනෙකු හඳුනාගෙන ඇත.

මේ වන විට එම වැඩිහිටි නිවාසයේ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

ඊයේ (15) රාත්‍රියේ ආසාදිත පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති අතර අද (16) අනෙක් පුද්ගලයා මියගොස් ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසයි.

ම වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් 63 දෙනෙකු නේවාසිකව රැඳීසිටින බව මහනුවර මහනගර සභාවේ සෞඛ්‍ය අංශය සඳහන් කරයි


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments