Monday, September 20, 2021
Google search engine
Homeදේශීය පුවත්කොළඹ ප්‍රධාන වීදියක් වසා දමයි

කොළඹ ප්‍රධාන වීදියක් වසා දමයි


තවත් ස්ථානයක් වසා දැමේ

කොළඹ කේසර් වීදියේ සියලුම තොග සහ සිල්ලර කඩසාප්පු අද සිට වසා දැමීමට වෙළෙඳසල් හිමියන් පියවර ගෙන තිබේ.

කේසර් වීදියේ වෙළෙදසැල් හිමියන් පැවසුවේ දින 10කට සිය වෙළෙදසැල් වසා දැමීමට තීරණය කළ බවයි.

රෙදිපිළි තොග සහ සිල්ලර වෙළදාමට වඩාත් ප්‍රසිද්ධ කොළඹ කේසර් වීදියට දිවයිනේ සියලුම ප්‍රදේශ වලින් ජනතාව පැමිණී හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල කඩසාප්පු වසා දැමීමට අනුගත වෙමින් කේසර් වීදියෝ කඩ හිමියෝ එම තීරණයට එළඹීමට හේතුවී තිබේ.

The post කොළඹ ප්‍රධාන වීදියක් වසා දමයි appeared first on Aruna.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments