Monday, September 20, 2021
Google search engine
Homeදේශීය පුවත්කොළඹ ICU ඇදන් පිරිලා.. කොරෝනා රෝගියෙක් කිලිනොච්චි ICU ඇදකට යවයි.. මගදී මිය...

කොළඹ ICU ඇදන් පිරිලා.. කොරෝනා රෝගියෙක් කිලිනොච්චි ICU ඇදකට යවයි.. මගදී මිය යයි..


August 18, 2021 at 12:02 am | lanka C news

කොළඹ ICU ඇදන් පිරිලා.. කොරෝනා රෝගියෙක් කිලිනොච්චි ICU ඇදකට යවයි.. මගදී මිය යයි..

කොරෝනා ආසාදිතව අසාධ්‍ය රෝගියොකු සදහා කොළඹ හෝ ඒ ආසන්නයේ රෝහලක දැඩිසත්කාර ඒකකයක් සොයාගැනීමට නොතිබූ බව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කරයි.

ඒ වන විට ළඟම දැඩි සත්කාර ඒකක ඇදක් තිබුනේ කිලිනොච්චියේ බවත් එම රෝගියා එහි ගෙන යන විට මගදී මරණයට පත්ව තිබූ බවත් ඒ මහතා පැවසීය.

දෙරණ රූපවාහිනියේ පැවති සාකච්ඡාවකදි ඔහු මෙම අදහස් පල කරන ලදී.

538 views


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments