Friday, October 22, 2021
Google search engine
Homeදේශීය පුවත්තවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට කොරෝනා..

තවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට කොරෝනා..


August 17, 2021 at 12:40 pm | lanka C news

තවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට කොරෝනා..

යාපනය දිස්ත්‍රික් සමස්ත ලංකා දෙමළ කොංග‍්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

මන්ත‍්‍රීවරයා මේ වන විට ප‍්‍රතිකාර සදහා යොමු කර ඇත.

ඔහු කොරෝනා මර්ධන එන්නත් දෙකම ලබා සිටින පුද්ගලයෙකි.

771 views


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments