Saturday, September 25, 2021
Google search engine
Homeදේශීය පුවත්නිරෝධායනයේ සිටි දැරිය උණුවතුරට පිච්චෙයි

නිරෝධායනයේ සිටි දැරිය උණුවතුරට පිච්චෙයි


කෝවිඩ් ආසාදිතව නිවසේ ප්‍රතිකාර ලබමින් සිටි දැරියක් හුමාලය ඇල්ලීම සදහා ලබා දි තිබු උණු ජලය සිරුරේ හැලි අද (17)දින ආණමඩුව මුලික රෝහලට ඇතුලත් කර ඇති බව පොලීසිය පවසයි.

ආණමඩුව වයස අවුරුදු 10 ක දැරියක් මෙලෙස රෝහල් ගත කර තිබේ.

දින කිපයකට පෙර මෙම දැරිය හා ඇගේ මවට කොවිඩ් ආසාදනය වී ඇති අතර සෞඛ්‍ය උපදෙස් අනුව නිවසේ ප්‍රතිකාර ලබමින් සිටියදි මෙසේ උණු ජලය සිරුරේ හැලි පිළිස්සි ඇති බව පවසයි

පසුව දැරිය ආරක්ෂිතව ආණමඩුව මුලික රෝහලට ඇතුලත් කර ඇති අතර පසුව කෝවිඩ් ඒකකයට ඇතුලත් කර ප්‍රතිකාර ලබා දිම ආරම්භ කර තිබේ.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments