Saturday, September 18, 2021
Google search engine
Homeදේශීය පුවත්පාර්ලිමේන්තුවේ 12කට කොරෝනා.. අහඹු පරීක්‍ෂණවලින් හදුනාගනී…

පාර්ලිමේන්තුවේ 12කට කොරෝනා.. අහඹු පරීක්‍ෂණවලින් හදුනාගනී…


August 17, 2021 at 5:32 pm | lanka C news

පාර්ලිමේන්තුවේ 12කට කොරෝනා.. අහඹු පරීක්‍ෂණවලින් හදුනාගනී…

පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අද සිදු කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවලින් දොළොස් දෙනෙකු ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, කාර්ය මණ්ඩලයක්, ආරක්ෂක අංශ සහ ජනමාධ්‍යවේදීන් මෙසේ පරීක්ෂණවලට ලක් කරන ලදී.

එහිදී 275 දෙනකු පරීක්ෂාවට ලක් කළ අතර ඉන් 12 දෙනකු ආසාදිත බව හෙළිවී ඇත.

අදාළ ආශ්‍රිතයන්ගෙ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් හඳුනාගෙන නිරෝදායනය සඳහා කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු වේත්‍රදාරියා සඳහන් කළේය.

3,115 views


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments