Saturday, September 25, 2021
Google search engine
Homeදේශීය පුවත්මෙරට ඩෙල්ටා විකෘති පැතිරේ.. විකෘති ප‍්‍රභේද 03ක් හදුනාගනී..

මෙරට ඩෙල්ටා විකෘති පැතිරේ.. විකෘති ප‍්‍රභේද 03ක් හදුනාගනී..


August 17, 2021 at 3:00 pm | lanka C news

මෙරට ඩෙල්ටා විකෘති පැතිරේ.. විකෘති ප‍්‍රභේද 03ක් හදුනාගනී..

මෙරට තුල කොරෝනා වෛරසයේ ඩෙල්ටා වෛරසයේ විකෘති ප්‍රභේද තුනක් හඳුනාගෙන තිබේ.

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සදහන් කලේ SA 222V, SA 701S, SA 1078S ජාන කේතයන් වෙනසක් මෙරට පැතිරි යන ඩෙල්ටා ප්‍රභේදය තුල නිරීක්‍ෂණය වන බවයි.

ඩෙල්ටා ප්‍රභේදය වෙනත් ප‍්‍රභේදයන්ට වඩා 60% – 70%ත් අතර වේගයකින් පැතිර යන බවත් ඔහු පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

2,642 views


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments