Tuesday, September 28, 2021
Google search engine
Homeදේශීය පුවත්රනිල් ජනාධිපති මන්දිරයට.. ජනාධිපති සමග සාකච්චා…

රනිල් ජනාධිපති මන්දිරයට.. ජනාධිපති සමග සාකච්චා…


August 17, 2021 at 1:20 pm | lanka C news

රනිල් ජනාධිපති මන්දිරයට.. ජනාධිපති සමග සාකච්චා…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද පැවැත්වෙයි.

රටේ පවතින කොරෝනා වසංගත තත්ත්වය සම්බන්ධයෙන් ඔවුන් අතර ඊයේ පැවති දුරකථන සංවාදයකට පසුව මෙම හමුව සිදු වන බවද වාර්තා වෙයි.

එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කරන්නේ මෙම හමුවේ දී රටේ ආර්ථිකය බිඳ නොවැටී ඉදිරියට පවත්වාගෙන යාම, වසංගතයක් පාලනය ආදී වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා වනු ඇති බවයි.

1,054 views


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments