Friday, October 22, 2021
Google search engine
Homeදේශීය පුවත්සෑම නිවසකම කොරෝනා ආසාදිතයෙක්.. ආසාදිත ගණන ඉතා විශාලයි..

සෑම නිවසකම කොරෝනා ආසාදිතයෙක්.. ආසාදිත ගණන ඉතා විශාලයි..


August 18, 2021 at 3:26 am | lanka C news

සෑම නිවසකම කොරෝනා ආසාදිතයෙක්.. ආසාදිත ගණන ඉතා විශාලයි..

කොරෝනා ආසාදිතයකු නැති නිවසක් අද ශ්‍රී ලංකාවෙන් සොයා ගත හැකි ප්‍රශ්නයක් ඇතැයි ජාතික බෝවන රෝග විද්‍යාතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කරයි.

ඒ අනුව ආසාදිතයන් සංඛ්‍යාව ඉතා විශාල බවත් පැහැදිලි ඒ මහතා පැවසිය.

එය සැඟවිය යුතු තත්ත්වයක් නොවන බවත් ජනතාව එය දැන ගත යුතු බවත් ඔහු පෙන්වා දෙයි.

දෙරණ රූපවාහිනියේ පැවතීමට සටන් වලට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

556 views


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments