Monday, September 20, 2021
Google search engine
Homeදේශීය පුවත්හිටපු ඇමති මංගල දැඩි සත්කාර ඒකකයට

හිටපු ඇමති මංගල දැඩි සත්කාර ඒකකයට


හිටපු මුදල් ඇමතිගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්

කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක මේ වන විට ප්‍රතිකාර ලබමින් පසුවන හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ සෞඛ්‍ය තත්ත්වය තරමක් අයහපත් බව වාර්තා වේ.

හිටපු මුදල් අමාත්‍යවරයා කොරෝනා වෛරසයට ගොදුරු වීම හේතුවෙන් රෝහල් ගත කෙරුණේ පසුගිය සිකුරාදායි.

රෝහලේ සාමාන්‍ය ප්‍රතිකාර ලබමින් සිටි හිටපු මුදල් අමාත්‍යවරයාගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වීම හේතුවෙන් ඔහු මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments