Monday, September 20, 2021
Google search engine
Homeගොසිප් පුවත්ඉන්ධන ප්‍රවේසම් කරන්න.. ඖෂධ,එන්නත්වලට ඩොලර් දෙන්න වෙනවා - උදය ගම්මන්පිල

ඉන්ධන ප්‍රවේසම් කරන්න.. ඖෂධ,එන්නත්වලට ඩොලර් දෙන්න වෙනවා – උදය ගම්මන්පිල


ඉන්ධන ප්‍රවේසම් කරන්න.. ඖෂධ,එන්නත්වලට ඩොලර් දෙන්න වෙනවා. බලශක්ති ඇමති රටටම දැනුම් දෙයි..

විදේශ විනිමය ඉතිර කර ගැනීම සඳහා ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිතා කරන්නැයි බලශක්ති අමාත්‍ය ගමන් උදය ගම්මන්පිල මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

තම සමාජ ජාලා ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ ඖෂධ සහ ප්‍රතිශක්තිකරන එන්නත් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා සීමිත විදේශ විනිමය ප‍්‍රමාණය ඉතිරි කර ගත යුතුව ඇති බවයි.

මෙම වසරේ මුල් මාස හය තුල සිදු කල ආනයනය වලින් 18%ක් ඉන්ධන සඳහා වැය කර ඇති බවත් අවසාන මාස 06 තුල එය 25%ක් වීමටත් ඉඩ ඇති බවත් ඔහු කියා සිටියි.

මේ බව සඳහන් කරමින් ඒ මහතා තම ට්විටර් ගිණුමේ තබා ඇති සටහන මෙසේය.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments