Friday, October 22, 2021
Google search engine
Homeදේශීය පුවත්කොරෝනාවෙන් දිවි රැකදෙන ඔසුවක් සජිත් හෙලි කරයි.. වහා තොග ගෙන්වන්නැයි ආණ්ඩුවට කියයි…

කොරෝනාවෙන් දිවි රැකදෙන ඔසුවක් සජිත් හෙලි කරයි.. වහා තොග ගෙන්වන්නැයි ආණ්ඩුවට කියයි…


August 18, 2021 at 10:00 am | lanka C news

කොරෝනාවෙන් දිවි රැකදෙන ඔසුවක් සජිත් හෙලි කරයි.. වහා තොග ගෙන්වන්නැයි ආණ්ඩුවට කියයි…

කොරෝනා ආසාදනය වී අසාධ්‍ය තත්ත්වයේ සිටින රෝගීන්ගේ දිවි රැක දෙන ඖෂධයක් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අදහස් පළ කරයි.

එම ඖෂධය මේ වනවිට රට තුළ දැඩි හිගයක් පවතින බවත් එම ඖෂධය අඛණ්ඩව සපයන ලෙසත් ඔහු ඉල්ලා සිටියි.

ඒ මහතා තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව කියා සිටී.

6,912 views


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments