Saturday, September 25, 2021
Google search engine
Homeදේශීය පුවත්තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට කොරෝනා - Aruna

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට කොරෝනා – Aruna


පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තිලක් රාජපක්ෂට කොරෝනා

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා විය.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තිලක් රාජපක්ෂ මහතාය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ඔහු අම්පාර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුණි.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments