Saturday, September 25, 2021
Google search engine
Homeදේශීය පුවත්දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවට සීමා වේ

දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවට සීමා වේ


අද සිට දුම්රිය ගමන් 82ට බහියි

පළාත් අතර සංචරණ සීමා දැඩි කිරීමට සමගාමීව අද(18) සිට අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් දෛනිකව දුම්රිය 82 ක් පමණ යොදවා තිබේ.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ 30 ක්, මුහුදුබඩ මාර්ගයේ 30 ක්, පුත්තලම මාර්ගයේ 14 ක් සහ කැළණිවැලි මාර්ගයේ 08 ක් බැගින් දුම්රිය ගමන් වාර ක්‍රියාත්මකයි.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments