Saturday, September 25, 2021
Google search engine
Homeදේශීය පුවත්පිටකොටුවේ තවත් වීදියක් වසා දමයි

පිටකොටුවේ තවත් වීදියක් වසා දමයි


කොළඹ තවත් ප්‍රධාන වීදියක් වසා දමයි

කොළඹ පිටකොටුව දෙවන හරස් වීදියේ සියලුම තොග සහ සිල්ලර කඩසාප්පු දින කීපයකට වසා දැමීමට වෙළෙඳසල් හිමියන් පියවර ගෙන තිබේ.

රෙදිපිළි සහ තෑගි භාණ්ඩ තොග සහ සිල්ලර වෙළදාමට වඩාත් ප්‍රසිද්ධ දෙවන හරස් වීදියට දිවයිනේ සියලුම ප්‍රදේශ වලින් ජනතාව පැමිණීම පිළිබඳව අවධානය යොමු කරමින් මෙම තීරණය ගෙන ඇත.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල කඩසාප්පු වසා දැමීමට අනුගත වෙමින් පිටකොටුව දෙවන හරස් වීදියේ කඩ හිමියෝ එම තීරණයට එළඹීමට හේතුවී තිබේ.

මේ අතර ඊයේ දිනයේ කොළඹ පිටකොටුව කේසර් වීදිය ද වසා දැමීමට සියලුම තොග සහ සිල්ලර කඩසාප්පු හිමියන් පියවර ගනු ලැබීය.

The post පිටකොටුවේ තවත් වීදියක් වසා දමයි appeared first on Aruna.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments