Tuesday, September 28, 2021
Google search engine
Homeදේශීය පුවත්මැතිවරණ කොමසාරිස් ජනරාල්ටත් කොවිඩ්

මැතිවරණ කොමසාරිස් ජනරාල්ටත් කොවිඩ්



මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාටද ඔහුගේ පවුලේ කිහිප දෙනෙකුට සහ එහි සේවකයන් දෙදෙනෙකුටද කොවිඩ් ආසාදනයවී ඇතැයි එම කොමිෂන් සභා ආරංචිමාර්ගවලින් දැනගන්නට ඇත.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments