Friday, October 22, 2021
Google search engine
Homeගොසිප් පුවත්වයස අවුරුදු 18ට වැඩි අයට සුබ පණිවිඩයක්

වයස අවුරුදු 18ට වැඩි අයට සුබ පණිවිඩයක්



වයස අවුරුදු 18ට වැඩි සියලූම පුද්ගලයින් සඳහා 2021 සැප්තැම්බර් මස 30 වන දා වන විට එන්නත් ලබාදීමට සම්පූර්ණ කිරීමට රජය තීරණය කර තිබෙනවා.

මේ අනුව ඒ සඳහා අවශ්‍ය සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 9ක් සහ ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14ක් මිල දී ගැනීමටයි කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත්තේ.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments