Saturday, September 25, 2021
Google search engine
Homeදේශීය පුවත්අත්‍යවශ්‍ය භාණ්ඩ 20ක් ඇතුළත් සහන මල්ලක් සතොසෙන්

අත්‍යවශ්‍ය භාණ්ඩ 20ක් ඇතුළත් සහන මල්ලක් සතොසෙන්



සාමාන්‍ය වෙළෙඳපොලේ රුපියල් 2600 කට වඩා වැඩි වටිනාකමින් යුත් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 20ක් ඇතුළත් සහන මල්ලක් ‘1998 සහන මල්ල’ ලෙස රුපියල් 1,998 කට ක්ෂණික ඇමතුම් අංක 1998 ඇමතීමෙන් නිවසටම ගෙන්වා ගත හැකි බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments