Monday, September 20, 2021
Google search engine
Homeගොසිප් පුවත්ආණ්ඩු පක්ෂ නායකයන් දස දෙනෙකු ජනාධිපතිවරයාගෙන් ඉල්ලිමක්

ආණ්ඩු පක්ෂ නායකයන් දස දෙනෙකු ජනාධිපතිවරයාගෙන් ඉල්ලිමක්



සීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වයිසරය පාලනය සඳහා රටට අගුලු දමන්නැයි  ආණ්ඩුවේ පක්ෂ නායකයන් දස දෙනකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන්  ලිපියක් මගින්  ඉල්ලීමක් කර ඇති බව වාර්තා වෙයි.

මේ අතර කොරේනා රෝග සංඛ්‍යා ලේඛන දත්ත හිතාමාතා විකෘති කරන නිලධාරීන්ට එරෙහිව තරාතිරම නොබලා  පියවර ගන්නැයි ද එම පක්ෂ නායකයන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

 

අනුරංග


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments