Saturday, September 25, 2021
Google search engine
Homeදේශීය පුවත්කල් ඉකුත් වූ රියදුරු බලපත්‍රට ලැබෙන සහන කාලය

කල් ඉකුත් වූ රියදුරු බලපත්‍රට ලැබෙන සහන කාලය


රියදුරු බලපත්‍ර ලාභීන්ට වැදගත් පණිවුඩයක්

කල් ඉකුත් වූ රියදුරු බලපත්‍ර ලාභීන්ට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් සුමිත් අලහකෝන් මහතා පැවසුවේ කල් ඉකුත් වූ රියදුරු බලපත්‍ර අලුත් කිරීම සදහා මාස 6ක සහන කාලයක් ලබාදෙන බවයි.

කල් ඉකුත් රියදුරු බලපත්‍ර සදහා කිසිදු දඩ මුදලක් නිකුත් නොකරන ලෙසට දැනුම් දී ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා පැවසීය.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments