Saturday, September 25, 2021
Google search engine
Homeදේශීය පුවත්කොරෝනා නීති කැඩුවට දීපු සිංගප්පූරු දඩුවම මෙන්න

කොරෝනා නීති කැඩුවට දීපු සිංගප්පූරු දඩුවම මෙන්න


පොදු ස්ථානයක මුඛ ආවරණයක් පැළඳීම ප්‍රතික්ෂේප කළ බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට සති 6ක සිර දඬුවමක් ලබාදීමට සිංගප්පුරුවේ අධිකරණයක් නියෝග කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මුඛ ආවරණයක් රහිතව දුම්රියක ගමන්කිරීම සම්බන්ධයෙන් 40 හැවිරිදි බෙන්ජමින් ග්ලින් නමැති එම පුද්ගලයාට එරෙහිව චෝදනා එල්ලවී තිබුණි.

එම සිදුවීම පසුගිය මැයි මාසයේ සිදුව ඇති බවට වාර්තා වී ඇති අතර ග්ලින්ව පසුගිය ජූලි මාසයේදී අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බව වාර්තා වේ.

The post කොරෝනා නීති කැඩුවට දීපු සිංගප්පූරු දඩුවම මෙන්න appeared first on Aruna.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments