Saturday, September 25, 2021
Google search engine
Homeදේශීය පුවත්කොරෝනා මාරයාට ග්‍රාම නිලධාරීන් තුනක් බිලි

කොරෝනා මාරයාට ග්‍රාම නිලධාරීන් තුනක් බිලි


(යොහාන් භාසුර)

‘කොරෝනා’ ආසාදනය වීමෙන් මේ දක්වා ග්‍රාම නිලධාරීන් තිදෙනකු මරණයට පත්ව ඇතැයි සමස්ත ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ ලේකම් ජගත් චන්ද්‍රලාල් මහතා පවසයි.

ලංකාව පුරා සේවය කරන ග්‍රාම නිලධාරීන් 12,000 න් 500 කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට කොවිඩ් ආසාදිතයන් බවට පත්ව 2000 ක් පමණ නිරෝධායනයට ලක්ව සිටින බවත් ජගත් චන්ද්‍රලාල් මහතා කීය.

ග්‍රාම නිලධාරීන්ට සෞඛ්‍ය ආරක්‍ෂිත උපකරණ ඉල්ලා සිටිය ද රජය ඒවා නොදුන් බවට ද ජගත් චන්ද්‍රලාල් මහතා චෝදනා කරයි.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments