Friday, September 24, 2021
Google search engine
Homeදේශීය පුවත්කොවිඩ් ආසාදනය වූ 2186ක් සුවය ලබයි

කොවිඩ් ආසාදනය වූ 2186ක් සුවය ලබයි


සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 318714ක් දක්වා ඉහළට

කොවිඩ් – 19 වෛරසය ආසාදනයවීමෙන් රෝහල් ගත වූ ආසාදිතයින් 2186දෙනෙකු ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලබා අද රෝහල් වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව මෙරට තුළ සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 318714ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙරටින් මේ දක්වා හදුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 369359ක් වන අතර, ඉන් ආසාදිතයින් 44041දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments