Saturday, September 18, 2021
Google search engine
Homeදේශීය පුවත්‘තලේබාන් ත්‍රස්ත කල්ලි ගැන ලංකාවත් අවදියෙන් සිටිය යුතුයි‘

‘තලේබාන් ත්‍රස්ත කල්ලි ගැන ලංකාවත් අවදියෙන් සිටිය යුතුයි‘



ඇෆ්ගනිස්තානය ත්‍රස්තවාදීන්ට මධ්‍යස්ථානයක් බවට පත් වෙනවා නම් එයින් ලංකාවට සිදුවන බලපෑම වැළැක්වීමට ගතයුතු පියවර ගැන ආණ්ඩුවේ අවධානය යොමු විය යුතු අතරම ශ්‍රී ලාංකිකයන්ට ඇෆ්ගනිස්තානයට ගමන් කිරීම නතර කිරීමට ක්‍රියා කළ යුතුව ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (19) විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments