Tuesday, September 28, 2021
Google search engine
Homeදේශීය පුවත්රට වසා දැමීමට සූදානම්..? ජනාධිපති හෙට ජාතිය අමතයි..?

රට වසා දැමීමට සූදානම්..? ජනාධිපති හෙට ජාතිය අමතයි..?


August 19, 2021 at 10:02 pm | lanka C news

රට වසා දැමීමට සූදානම්..? ජනාධිපති හෙට ජාතිය අමතයි..?

කොරෝනා ව්‍යාප්තිය පාලනය සදහා රට සම්පූර්ණයෙන් වසා දැමීමට සූදානමක් ඇති බව වාර්තා පල වෙයි.

ජනාධිපති ගෝටාබය රාජපක්‍ෂ මහතා හෙට දිනයේ ජාතිය ඇමතීමට සූදානමක් ඇති බවත් රට වසා දමන ආකාරය ගැන එහිදී ප්‍රකාශයට පත් කරනු ඇති බවත් සදහන්ය.

දැනට දිනපතතා රාත්‍රී 10.00 සිට පසුදා අලුයම 4.00 දක්වා නිරෝධායන ඇඳිරි නීති කාලයක් රට තුළ ක්‍රියාත්මකය.

කෙසේ වෙතත් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා පවසන්නේ රට වසා දැමීමක් ගැන ආරංචි පැතිරුණද ඒ ගැන නිල වශයෙන් තීන්දුවක් ගෙන නැති බවත් නිල ප්‍රකාශයක් ද කර නැති බවත්ය.

හෙට දිනයේ ජනාධිපතිවරයා ජාතිය ඇමතීමක් සම්බන්ධයෙන් ද මෙතෙක් දැනුම් දී නැති බවද ඔහු පැවසීය.

40,538 views


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments