Saturday, September 25, 2021
Google search engine
Homeදේශීය පුවත්ලේ පයින්ට් දස දහසක පරිත්‍යාගයක්

ලේ පයින්ට් දස දහසක පරිත්‍යාගයක්


සැප්තැම්බර් මස දෙවැනිදාට යෙදෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැත්තෑ වැනි සංවත්සරයට සමගාමීව ලේ පයින්ට් දස දහසක් පරිත්‍යාග කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට එම පක්ෂය තීරණය කර ඇත.

පක්ෂ සාමාජිකත්වයේ සහභාගීත්වයෙන් ඉදිරි සති දෙක ඇතුළත මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.

මෙවර යාපනයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබූ පක්ෂයේ සංවත්සරය අවලංගු කර ඒ වෙනුවට සූම් තාක්ෂණය යොදා ගනිමින් සංවත්සරයට පැවැත්වීමටද පක්ෂය තීරණය කර ඇත.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments