Saturday, September 25, 2021
Google search engine
Homeදේශීය පුවත්“වෙන්ටිලේටර් දෙදහසක්වත් සූදානම් කරන්න’’

“වෙන්ටිලේටර් දෙදහසක්වත් සූදානම් කරන්න’’



කොරෝනා වෛරස් විකෘති ප්‍රභේද වලට ඉදිරියේදී ගොදුරු වෙතියි අපේක්ෂා කරන රෝගීන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා අඩුම තරමින් ශ්වසන ආධාරක උපකරණ(ventilators) දෙදහසක්වත් ඉදිරියේදී සූදානම් කර ගැනීමට රජය ක්‍රියා කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(19) පැවසීය.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments