Saturday, September 25, 2021
Google search engine
Homeදේශීය පුවත්සදුදා සිට රට වසා දමනවා..- වෘත්තිය සමිති විධායකයේ බලතල ක‍්‍රියාත්මක කරති..

සදුදා සිට රට වසා දමනවා..- වෘත්තිය සමිති විධායකයේ බලතල ක‍්‍රියාත්මක කරති..


August 19, 2021 at 9:20 am | lanka C news

සදුදා සිට රට වසා දමනවා..- වෘත්තිය සමිති විධායකයේ බලතල ක‍්‍රියාත්මක කරති..

මහජනතාව සහ සෞඛ්‍ය කාර්යමණ්ඩල කොරෝනා වසංගතයෙන් බේරාගැනීමට විද්‍යාත්මකව රට වසා දමන්නැයි සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව ඉල්ලා සිටියි.

කොළඹ ජාතික රෝහල ඉදිරිපිට දී පැවති නිහඬ විරෝධතාවක දී ඔවුන් මෙම ඉල්ලීම රජයෙන් කළහ.

රජය මෙම සිකුරාදා වන විට රට වසා දැමීම සිදු නොකලහොත් වෘත්තිය සමිති ලෙස එළඹෙන සදුදා දිනය පටන් රට වසා දමන බව එහිදී සෞඛ්‍යය එහි නියෝජතයන් කියා සිටියහ.

මෙම විරෝධතාවට සමගාමීව තවත් දිවයිනේ රෝහල් 15 පමණ විරෝධතා දියත් කර තිබිණි.

11,834 views


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments