Saturday, September 18, 2021
Google search engine
Homeදේශීය පුවත්සඳුදා සිට අපි රට වහනවා.. ඊට කලින් රට වහන්නැයි ජනාධිපතිට දැනුම් දෙනවා..

සඳුදා සිට අපි රට වහනවා.. ඊට කලින් රට වහන්නැයි ජනාධිපතිට දැනුම් දෙනවා..


August 19, 2021 at 10:22 pm | lanka C news

සඳුදා සිට අපි රට වහනවා.. ඊට කලින් රට වහන්නැයි ජනාධිපතිට දැනුම් දෙනවා..

සඳුදා සිට රට වසා දැමීමට කටයුතු කරන බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිය වේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසයි.

වෘත්තීය සමිති රාශියක් එක්ව සඳුදා සිට මහා වැඩ වර්ජනයක් ආරම්භ කරන බවද ඔහු සදහන් කරයි.

එදිනට පෙර රට වහන්නැයි ජනාධිපතිවරයාට බල කරන බවත් ඒ මහතා කියා සිටියේය.

ඔහු මේ අදහස් පල කලේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.

7,120 views


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments