Saturday, September 25, 2021
Google search engine
Homeගොසිප් පුවත්HIV වෛරසයට සාර්ථක එන්නතක් සොයාගනී

HIV වෛරසයට සාර්ථක එන්නතක් සොයාගනී



කොරෝනා වෛරසට එන්නත් නිෂ්පාදන කරන ප්‍රමුඛ සමාගමක් වන මොඩර්නා සමාගම විසින් HIV වෛරසය සදහා එන්නතක් නිපදවා ඇති පුවතක් වාර්තාවනවා. 

මෙලෙස නිපදවූ එන්නත මගින් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි බවට එම ආයතනය විස්වාස කරන අතර ඉදිරි සතියේදි මෙම එන්නත සායනික ප්‍රතිකාර සදහා යොදාගැනිමට නියමිත බවට ආරන්ච් පළවනවා. 

 

 


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments