Tuesday, September 28, 2021
Google search engine
Homeදේශීය පුවත්ලොහාන් එක්ක එල්ලුම් ගහ බලන්න ගියේ රූ රැජිනක් නොවේ.. නිළියක්..

ලොහාන් එක්ක එල්ලුම් ගහ බලන්න ගියේ රූ රැජිනක් නොවේ.. නිළියක්..


September 15, 2021 at 10:22 pm | lanka C news

ලොහාන් එක්ක එල්ලුම් ගහ බලන්න ගියේ රූ රැජිනක් නොවේ.. නිළියක්..

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පසුගියදා වැලිකඩ බන්ධනාගාරයට ගොස් එහි එල්ලුම්ගස බැලීම සඳහා එක් වූ පිරිස අතර විවාහක රූ රැජනක් සිටි බවට වාර්තා විය.

නමුත් දැන් වාර්තා වන්නේ එසේ එක්ව සිටියේ විවාහක රූ රැජිනක් නොවන බවයි.

එම අවස්ථාවේ ඔහු සමග එක්ව සිටියේ රංගන ශිල්පිනියක් සහ නිරූපණ ශිල්පිනියක් යයිද වාර්තා වේ.

385 views


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments