Tuesday, September 28, 2021
Google search engine
Homeදේශීය පුවත්හම්බන්තොට වරායේ තොග භාණ්ඩ හැසිරවීම සියයට 186ක වර්ධනයක්

හම්බන්තොට වරායේ තොග භාණ්ඩ හැසිරවීම සියයට 186ක වර්ධනයක්



හම්බන්තොට ජාත්‍යන්තර වරාය මෙම වසරේ (2021) පළමු මාස හය තුළ සමස්ත තොග භාණ්ඩ හැසිරවීම පරිමාව පසුගිය වසරේ එම කාලයට සාපේක්‍ෂව සියයට 186 කින් වර්ධනය කරගෙන ඇතැයි හම්බන්තොට වරායේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි තිස්ස වික්‍රමසිංහ මහතා පැවසීය.


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments