Friday, October 22, 2021
Google search engine
Homeදේශීය පුවත්ලොහාන් එල්ලුම්ගහ බලන්න ගිය දවසේ මං හිටියේ මාතර.. මං අතින් අතට යන...

ලොහාන් එල්ලුම්ගහ බලන්න ගිය දවසේ මං හිටියේ මාතර.. මං අතින් අතට යන කෙල්ලෙක් නොවේ..- පුෂ්පිකා


September 20, 2021 at 10:22 pm | lanka C news

ලොහාන් එල්ලුම්ගහ බලන්න ගිය දවසේ මං හිටියේ මාතර.. මං අතින් අතට යන කෙල්ලෙක් නොවේ..- පුෂ්පිකා

ඇමති ලොහාන් රත්වත්තේ මහතා සමඟ තමන් වැලිකඩ බන්ධනාගාරයේ එල්ලුම්ගස බලන්න ගියා යැයි එල්ලවන චෝදනා අසත්‍ය බව ශ්‍රී ලංකා විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා මහත්මිය සඳහන් කරයි.

අදාල සිදුවූ දිනයේ තමන් කොලඹ නොසිටි බවත් තමන් සිටියේ මාතර බවත් එය අධිවේගී මාර්ගයේ කැමරා දර්ශන පරීක්ෂා කිරීමන් තහවුරු කර ගත හැකි බවද ඇය කියා සිටි.

තමනට විරුද්ධව ප‍්‍රබල කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවත් පවසන ඇය මෙවන් අපරාධ කිසිවකුට නොකරන ලෙසද ඉල්ලා සිටියාය.

තමන් අතින් අතට යන කෙල්ලෙක් නොවන බවත් ඇය තවදුරටත් කියා සිටියාය.

ඇය මෙම අදහස් පළ කළේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

1,344 views


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments