Friday, October 22, 2021
Google search engine
Homeදේශීය පුවත්බලාපොරොත්තු දැල්වේ.. ලංකාවේ හදන විදුලි ත්‍රිරෝද රථයේ පරීක්ෂණ ධාවනය අති සාර්ථකයි.. දෙස්...

බලාපොරොත්තු දැල්වේ.. ලංකාවේ හදන විදුලි ත්‍රිරෝද රථයේ පරීක්ෂණ ධාවනය අති සාර්ථකයි.. දෙස් විදෙස් වෙලදපලට..


September 25, 2021 at 10:22 pm | lanka C news

බලාපොරොත්තු දැල්වේ.. ලංකාවේ හදන විදුලි ත්‍රිරෝද රථයේ පරීක්ෂණ ධාවනය අති සාර්ථකයි.. දෙස් විදෙස් වෙලදපලට..

Vega innovations සමාගම මෙරටදී නිෂ්පාදනය කරන විදුලි ත්‍රිරෝද රථයේ පරීක්ෂණ ධාවන කටයුතු මේ වනවිට ආරම්භ කර ඇත.

මේ පිළිබඳව අන්තර් ජාල නාලිකාවකට අදහස් දක්වමින් Vega innovations සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය බේෂාන් කුලපාල මහතා සඳහන් කර තිබෙන්නේ විවිධ තත්ත්ව යටතේ මෙම පරීක්ෂණ ධාවන කටයුතු පසුගියදා පන්නල ධාවන පථයේදී සිදුකළ බවයි.

මෙම විදුලි ත්‍රිරෝද රථය ලබන වසරේ අග වනවිට මෙරට වෙළෙඳපොළට හඳුන්වා දීමට සැලසුම් කර ඇත.

0 views


Ada Puwatha

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments